← Back

Help Center

ඔබට ඇති ගැටළු සඳහා විසඳුම් මෙතැනින් ලබාගන්න.

නිතර අසන ප්‍රශ්න (FAQ)

බොට් හි සෙටින්ස් වෙනස් කරන්නේ කොහොමද?

මුල් පිටුවෙහි සදහන් Setting Change බොත්තම ස්පර්ශ කිරීමෙන් බොට් හි සෙටින් වෙනස් කරන ආකාරය දැන ගැනීමට හැක.

Premium User ගන්නෙ කොහොමද ?

බොට් සදහා ලබා දී ඇති premium පහසුකම ලබා ගැනීමට අපගේ මුල් පිටුවට ගොස් එහි ඇති premium user කියන බොත්තම ස්පර්ශ කරන්න.

අපගේ සේවාවන් ලබාගන්නේ කෙසේද?

මුල් පිටුවට නැවත පැමින එහි සේවාවන් යන බොත්තම ස්පර්ශ කර එහි ඇති අපගේ සේවාවන් සදහා අදාල බොත්තම ස්පර්ශ කරන්න

සෘජුව සහය ලබාගැනීම

WhatsApp Support Group

අපගේ නිල සහය සමූහය සමඟ එකතු වී ප්‍රජාවගෙන් උදව් ලබාගන්න.

Direct Contact

පද්ධතියේ ඇති "Contact Owner" බොත්තම මගින් අපව සෘජුවම සම්බන්ධ කරගත හැක.

ප්‍රතිඵල කිසිවක් හමුවුනේ නැත.