Settings Change Guide

බොට්ගේ Settings නිවැරදිව වෙනස් කරන ආකාරය

1
Settings මෙනුව ලබා ගැනීම

පළමුව ඔබගේ WhatsApp එකෙහි බොට් වෙත
.settings ලෙස message එකක් යවන්න.

2
අවශ්‍ය Setting එක තෝරාගන්න

එවිට ලැබෙන ලැයිස්තුවෙන් ඔබට වෙනස් කිරීමට අවශ්‍ය අංකය (Number) හෝ අදාළ බටන් එක ක්ලික් කරන්න.

3
ON / OFF කිරීම

උදාහරණයක් ලෙස Auto Read සක්‍රීය කිරීමට නම් 𝐀𝐔𝐓𝐎 𝐑𝐄𝐏𝐋𝐘 𝐎𝐍 ලෙසද, අක්‍රීය කිරීමට 𝐀𝐔𝐓𝐎 𝐑𝐄𝐏𝐋𝐘 𝐎𝐅𝐅 ලෙසද භාවිතා කරන්න.

4
ප්‍රතිඵලය පරීක්ෂා කිරීම

සෑම වෙනස් කිරීමකින්ම පසුව බොට් විසින් "Updated Successfully" ලෙස පණිවිඩයක් එවනු ඇත. එයින් පසු වෙනස්කම් ක්‍රියාත්මක වේ.

Go Back to Home

QUEEN RASHU OFFICIAL HELP CENTER