QR Scan කිරීමට අවශ්‍ය නොවන පරිදි දුරකථන අංකය මගින් සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව.
ඔබේ මිතුරන්ගේ WhatsApp Status ස්වයංක්‍රීයව නැරඹීමේ පහසුකම.
ChatGPT තාක්ෂණය මගින් බොට් සමඟ ඕනෑම දෙයක් කතා කිරීමට හැකි වීම.